රෝහිතට පොහොට්ටුවේ ලොකු පුටුවක් ලැබෙද්දී - පක්ෂ දෙකක රජ කරන විජේදාසට වෙන්න යන දේ.
                                    
                    SLFP
                
                                                
                    SLPP
                
                                                
                    Dr Wijeyadasa Rajapakshe
                
                                                
                    Rohitha Abeygunawardana
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර ඇති අතර එම පක්ෂයේ විධායක සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක නායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කරනවා.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    