මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.
Sri Lanka Police
Badulla
Weather
Latest Headlines
By krishani
අද (02) රාත්රී 7.00ට පමණ කොළඹ - බදුල්ල ප්රධාන මාර්ගයට ගල් පෙරලී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගය හල්දුම්මුල්ල ප්රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කළේ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බවයි.
කෙසේ වෙතත්, විශාල ගල් ඇන්දක් මාර්ගයට පතිත වී තිබීම හේතුවෙන් එය ඉවත් කිරීම ඉතා අසීරු කාර්යයක් වී ඇති බව වාර්තා වේ.