බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලූ සමාව..

Rishi Sunak
By krishani Jan 21, 2023 01:25 AM GMT
Report

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිමක් සම්බන්ධයෙන් වාර්තා වේ.

ඒ වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව මෝටර් රථයක ගමන්කිරීම සම්බන්ධයෙන් ය.

තමන් ආසන පටි නොපැළඳ ගමන්කළේ කෙටි දුරක් වුවත් එය තමා අතින් සිදු වූ වරදක් බව අග්‍රාමාත්‍යවරයා පවසා  ඇත්තේ.

ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම හරහා මිනිත්තුවක වීඩියෝවක් රූගත කර තිබුණේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join