වෙළදපොළට නිකුත් වුන අලුත්ම සහල් - ලබාගත හැකි ස්ථානත් නම් කෙරේ..
Sri Lanka
By krishani
වී අලෙවි මණ්ඩලය සතු වී තොග උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන ලද සහල් වෙළඳපොලට නිකුත් කිරීම ඊයේ(27) දින සිදු විය.
ඒ අනුව පාලන මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කර ඇති අතර ඒවා සතොස වෙළඳසැල් මගින් බෙදාහැරීමට පියවර ගෙන ඇත.
මිට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශ පරීශ්‍රයේ ද සහල් අලෙවිසැලක් ඊයේ සිට විවෘත කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |