හැමදාම සුදුබත් කෑවොත් වෙන දේ දැනගෙන හිටියද? එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න..(PHOTOS)

Healthy Food Recipes Fried rice Rice
By Sithumini Oct 10, 2024 12:04 PM GMT
Report

බත් කියලා කියන්නේ අපේ රටේ නම් ප්‍රධාන ආහාරය බත් නැතුවම බැරි අයත් ඉන්නවා. ඒ තරම් අපිට බත් කියන දේ සමීපයි.

ඉතින් ඒ නිසාම තමයි අද අපි ඔබට මේ ගැන කියන්න හිතුවේ.

බොහෝ දෙනෙක් කියන ආකාරයට නම් වඩා සෞඛ්‍ය සම්පන්න වන්නේ රතු හාල් කියලා ඔබත් අහලා ඇතිනේං ඒත් ඉතින් බොහෝ දෙනෙක් ආහාරයට ගන්න ප්‍රිය කරන්නේ නම් සුදු හාල්.

ඉතින් කොහොම වුණත් හැමදාම සුදු සහල් කෑමෙන් ඔයාගේ සිරුරට වෙන්නේ මොනවද කියලා ඔබ දැනගෙන හිටියද.?

එහෙනම් පහතින් බලන්න.