දුම්රිය ගාස්තු ගැනත් තීරණයක්..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Jun 28, 2022 04:05 AM GMT
Report

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.