ඉන්ධන මිලත් එකක්ම බස් ගාස්තුත් අඩු වෙයි? - මෙන්න අද ලැබුණු තීරණය.

Government Of Sri Lanka Srilanka Bus
By Wayomi May 02, 2024 08:46 AM GMT
Report

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා

පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු විය.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා දෙකේදීම ඉන්ධන මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවයි බස් සංගම් පෙන්වා දෙන්නේ.  

..........................................................

May you Like