වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර මිල ගණන් සංශෝධනය කරයි..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..
Ranil Wickremesinghe
Bar Association of Sri Lanka
Businessman
By Aruna
වාර්ෂිකව සිදු කරනු ලබන සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඒ අනුව 2024 ජනවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. එම මිල ගණන් පහතින්.