ඔයත් ට්‍රැවල් කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයා යන්නම ඕනි රිවස්ටන් (PHOTOS)

World Tourism Day Tourism Tourist Visa
By Sithumini Oct 17, 2024 05:18 PM GMT
Report

අපේ රට සංචාරක පුරවරයක්නේ. ඉතින් ඔයාත් ට්‍රැවල් කරන්න ආස කෙනෙක්නම් වෙන රටවල යන්න ඕනිම නැහැ. අපේ රටේම තියෙනවා සංචාරය කරන්න හොදම ස්ථාන ගොඩක්.

          [

ඒ අතරින් බොහෝ දෙනෙකු ඇබ්බැහිවෙන සුකු කාලගුණයක් පරිසරයක් සුන්දරත්වයක් තියෙන තැනක් තමයි රිවර්ස්ටන් කියලා කියන්නේ. 

 රිවස්ටන් කියලා කියන්නේ සුන්දරම සංචාරක ආකර්ශනයක්. මෙය පිහිටා තිබෙන්නේ මාතලේ රත්තිට සිට මීටර් 30 ක් පමණ දුරින්.

මෙම රිවස්ටන් ප්‍රදේශය ප්‍රධාන වශයෙන් රිවස්ටන් දුර්ගය පිට පතන සහ රිවස්‍ටන් කදු වැටිය විදියට කොටස් තුනකට බෙදෙනවා.

මේ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන්

1. සේර ඇල්ල

2. වද්දාපැනි ඇල්ල

3. දුවිලි ඇල්ල

4. බඹර කිරි ඇල්ල

යන දිය ඇලි දැකගන්න පුළුවන්. මේ කියන සුන්දර ප්‍රදේශයට ප්‍රවේශ වෙන්න මුලින්ම අපි මාතලේ නගරයට පැමිණ රත්තොට හරහා හැකිවනවා.

ඔයත් සංචාරය කරන්න තැනක් හොයනවනම් ඔයා යන්නම ඕනි තැනක් තමයි මේ රිවස්‍ටන්. සුන්දර රිවස්ටන් ප්‍රදේශයේ ජායාරූප පහතින් බලන්න 

GalleryGalleryGalleryGalleryGalleryGallery