ජනාධිපතිවරයාගේ මව්පියන්ගේ සොහොන්කොත නිර්මාණයට ලක්ෂ 900ට අධික මුදල් වියදමක් පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ජවිපේ හෙළි කළේ මෙහෙමයි.. (VIDEO)
Anura Kumara Dissanayaka
Sri Lanka
By krishani
ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ දෙමාපියන් වෙනුවෙන් සොහොන්කොත නිර්මාණය කිරිම වෙනුවෙන් ලක්ෂ 950ක් නාවික හමුදාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත් බවට අද(03) දින ජනතා විමුක්ති පෙරමුණ හෙළිදරව් කළේ ය.
ජනාධිපති වීම මත නඩුව නැවතුන ආකාරය පිළිබඳව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙලෙසිනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |