බාර් වැසෙයි - මේ දැන් ලැබුණ ආරංචිය.. සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTO)

Latest Headlines Decision Making
By krishani Apr 29, 2024 03:38 PM GMT
Report

මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන එම දිනයේ (01) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

බාර් වැසෙයි - මේ දැන් ලැබුණ ආරංචිය.. සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTO) | Retail Liquor Outlets Will Be Closed 01St May 2024

ඒ බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

නමුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත සුරා අලෙවි ස්ථාන සඳහා මෙම නීතිය බලපානු ලබන්නේ නැති බව එම  දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයින පුරාම?. මැයි 01 වෙනිදා ගැන තවත් තීරණයක් ගනී - විශේෂ දැනුම්දීමක් මෙන්න.(UPDATE)

දිවයින පුරාම?. මැයි 01 වෙනිදා ගැන තවත් තීරණයක් ගනී - විශේෂ දැනුම්දීමක් මෙන්න.(UPDATE)


මේ අතර 30 වැනි දා වසා දමන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන මැයි 02 වැනි දා යළි විවෘත කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

එම නිවේදනය පහතින්,

Gallery