උදෑසනම කළුතර වෙඩි තැබීමක්

Sri Lanka Police Kalutara Gun Shooting Gun Violence Sinhala news
By R.rishma Oct 09, 2026 03:40 AM GMT
Report

අද (9) උදෑසන කළුතර නාගොඩ මාර්ගයේ අවන්හලක වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.