විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්.

Central Bank of Sri Lanka
By Wayomi Apr 15, 2024 03:13 AM GMT
Report

පසුගිය වසරට සාපේක්ෂව විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම සාපේක්ෂව 8.7%කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ, අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 15361ක් ලැබී තිබෙනවා.

2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සටහන් වන්නේ, ඩොලර් මිලියන 1432.2 ලෙසයි.