වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කෙරේ..නව මිල ලැයිස්තුව මෙන්න..
Government Of Sri Lanka
Lanka Sathosa
Businessman
By Aruna
එළඹෙන සිංහල අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙන බව වාර්තා වනවා.
සතොස ආයතනයේ මිල අඩු කර ඇති භාණ්ඩ වන්නේ, හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි සහ සුදු කැකුලු සහල් බවයි සඳහන් වන්නේ.
මෙලෙස මිල අඩු කළ භාණ්ඩවල මිල ගණන් පහතින් දැක්වේ.
