මම කාලයක් ඩීප්‍රෙස්ඩ් වෙලත් ඉදලා තියෙනවා.. හැමෝම ආදරය කරන රශි පබා සන්දීපනි කියන කතාව..(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Dec 03, 2024 06:45 PM GMT
Report


රශිපබා සන්දීපනි. මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් දන්න නිළියක්.

ඇය පසුගියදා ජනප්‍රියම වුණු විසල් ආදරේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වුණා. ඒත් සමග ඇය ගැන බොහෝ දෙනා කතා බහ කරන්නත් පටන් ගත්තා.

ඒ නිසාම මේ වෙද්දි හැමෝගෙම ආදර්‍ර්‍ර් දිනා ගත්ත රශි පබා ගැන අද අපි කතා කරන්න හිතුවා. 

 ඇය මීට කාලෙකට පෙර නිවේදිකාවක් විදියට කරලියට ආපු කෙනෙක්. 

ඇය ඇගේ ජීවිතේ තුළ කාලයක් පෙම්වතෙකු නිසා ඉතා පීඩාවට පත්ව සිටි චරිතයක් බව ඇය පවසනවා. 

 කොහොම වුණත් ඇය මේ වන විට යථා තත්වයට පත්වෙලා ඇගේ ජීවිතේ ගොඩක් ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා. 

ඉතින් ඇය ඒ නිසාම මේ වෙද්දි ඇගේ ජීවිතේ බොහෝපියවර තබා අවසන්.  

GalleryGalleryGalleryGallery