විශේෂ සහනයක් - මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක් මෙන්න..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines
By krishani Mar 01, 2024 10:59 AM GMT
Report

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී පහත දැමීමට තීරණය කර තිබෙනවා.

විශේෂ සහනයක් - මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක් මෙන්න.. | Ranjith Siyabhalapitiya Announsment

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, ආනයනික රටඉඳි කිලෝවක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළනු ඇත.

කෙසේ වෙතත්, මෙම සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.