නිදහස ලැබූ රන්ජන් රාමනායකට නව තනතුරක් - තනතුර ගැන විශේෂ නිවේදනයක්..!
Manusha Nanayakkara
Ranjan Ramanayake
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
අද(26) දින ජනාධිපති සමාව මත නිදහස්වන රන්ජන් රාමනායක මහතා විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරයට පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර මහතා කටයුතු කර තිබෙනවා
“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරක් වන අතර විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී තිබෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
