හැමෝම රාජ සැප විදින්න ට්‍රයි කරන්න.. රංජන් තරුණියන් පිරිවරාගෙන තැබූ සටහන.. (PHOTOS)
Ranjan Ramanayake
Gossip Today
SL Actress Gossips
Political Development
By Sithumini
රන්ජන් රාමනායක කියලා කියන්නේ අපේ රටේ දේශපාලනයට ප්‍රබල බලපෑමක් කළ අයෙක් වගේම ජනප්‍රිය චිත්‍ර පට නළුවෙක්.
ඔහු දේශපාලනයට පිවිසෙන්නෙත් ඔහුගේ ඒ ජනප්‍රියත්වය නිසාමයි.
කොහොම වුණත් සිර ගත වීම, හඩ පට එළියට ඒම වගේ දේවල් නිසා රංජන් පහුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඒ වගේම තමයි පහුගිය දවසක රංජන් සහ තවත් තරුණියන් දෙදෙනෙකුගේ වීඩියෝවක් බොහෝ දෙනාගේ අවදානයට ලක්වෙලා තිබුණා
ඒ වීඩියෝවට අදාල ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට මුදා හරින්නට රංජන් කටයුතු කරලා තිබුණේ මෙලෙසින්,