නිදහස ලැබූ රන්ජන් රාමනායක වැලිකඩින් එළියට එයි - විශාල ජනකායක් එක්රැස් වෙයි.. (LIVE)
Ranjan Ramanayake
Sri Lanka
By krishani
ජනධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටටත පැමිණියේ ය.
එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින් නරඹන්න,