බොහෝ දෙනා බලා සිටි.. රංජන්ට ජනපති සමාව

By Sithumi Aug 25, 2022 10:46 AM GMT
Report

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට හෙට දිනයේ ජනාධිපති විශේෂ සමාව හිමි වීමට නියමිතයි.

ඒ සදහා අවශ්‍ය ලිපි ලේකන වලට ජනපති හෙට දිනයේ අත්සන් තබන බවයි වැඩි දුරටත් වාර්ථා වන්නේ. 

 මෙලෙස හිටපු අමාත්‍යවරයාට සිර දඩුවම්.ලැබුනේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි. ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලා ඇති බවද වැඩි දුරටත් වාර්ථා වේ