"..මම හොරකම් කරපු නැති නිසා,මට ගෙයක් නෑ මල්ලි.." රන්ජන් රාමනායකගේ විශේෂ මාධ්‍ය සාකච්චාව (VIDEO)
Ranjan Ramanayake
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
ජනධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලබා අද පස්වරුවේ පිටතට පැමිණුනා.
එහිදී ඔහුට ඉතාමත් විශාල පිළිගැනීමක් ලැබුණා. අනතුරුව එතුමා විශේෂ මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ අතර මන්ත්‍රීධුර භාර ගැනීම සම්බන්ධයෙනුත් අදහස් පල කළා..
එම විශේෂ මාධ්‍ය සාකච්චාව පහතින් ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |