ජනපති හදිසියේම විශේෂ කණ්ඩායමක් හමුවෙයි..

Ranil Wickremesinghe Go Home Ranil
By Sithumi Jun 08, 2023 06:05 PM GMT
Report

ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද  පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙලෙස තොරතුරු වාර්තා වන්නේ අද පස්වරු 5ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැවැත්වුණේ .

උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුව, බලය බෙදාහැරීම, පළාත් සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි.