ජනතාවට රුපියල් බිලියන 200ක ලබාදීමට යන සහන ගැන පණිවිඩයක්..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka
By krishani Jun 22, 2022 08:20 AM GMT
Report

ජනතාවට සහන ලබා දීමට අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක් වෙන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join