ගෑස් අර්බුදයත් ඉවරයි?.. අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..
Ranil Wickremesinghe
Litro Gas
By krishani
ගෑස් අර්බුදය විසඳීමට ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව අගමැතිවරයා අද (22) දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී සඳහන් කර සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |