අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka
By krishani Jun 22, 2022 05:02 AM GMT
Report

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඉදිරියේ දී ගනු ලබන පියවර පිළිබඳව අද (22) දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join