පොලිසිය සහ ස්වාධීන අධිකරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) දිනයට යෙදී තිබූ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමින් සඳහන් කළේ ය.
රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |