විශේෂ දෙයකට ජනපති වහා කොළඹ ඉරාන තානාපති කාර්යාලයට පැමිණෙයි.. (PHOTOS)

Ranil Wickremesinghe Iran Iran President Raisi Helicopter Crash
By krishani May 22, 2024 09:28 AM GMT
Report

අද (22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

විශේෂ දෙයකට ජනපති වහා කොළඹ ඉරාන තානාපති කාර්යාලයට පැමිණෙයි.. (PHOTOS) | Ranil Wickramasinghe To The Iranian Embassy

ඒ අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කිරිම සඳහා ය. 

කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS)

කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS)


ඒ අනුව තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්යමණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..


කෙසේ වෙතත්, අනතුරුව ජනාධිපතිවරයා ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමග කෙටි කතාබහක නිරත විය.

පසුව රනිල් වික්‍රමසිංහ මහතා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේ ය. 

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.


 

GalleryGalleryGalleryGalleryGallery