විශේෂ දෙයකට ජනපති වහා කොළඹ ඉරාන තානාපති කාර්යාලයට පැමිණෙයි.. (PHOTOS)
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Iran
                
                                                
                    Iran President
                
                                                
                    Raisi
                
                                                
                    Helicopter Crash
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    අද (22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

ඒ අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කිරිම සඳහා ය.
 
    
    කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS)
ඒ අනුව තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්යමණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
කෙසේ වෙතත්, අනතුරුව ජනාධිපතිවරයා ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමග කෙටි කතාබහක නිරත විය.
පසුව රනිල් වික්‍රමසිංහ මහතා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේ ය.
 




 
                                        
                                         
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    