ජනපති රනිල් හදිසියේම රටින් පිටව යයි..
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Narendra Modi
                
                                                
                    India
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් දැනුම්දී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිත බවයි පැවසෙන්නේ.
 
    
    තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)
දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) සවස පැවැත්වීමට නියමිතව ඇත.
ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් වීම විශේෂත්වයක්.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    