මහබැංකු අධිපතිගේ ධූර කාලය ගැන අගමැතිගෙන් ජනපතිට ලිපියක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Gotabaya Rajapaksa Ranil Wickremesinghe
By Sewvandhi Jun 29, 2022 09:35 AM GMT
Report

මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ නව ධුර කාලයක් සඳහා නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙසටයි අගමැතිවරයා මෙම ලිපිය යොමුකර ඇත්තේ.

............................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now