අග්‍රාමාත්‍යවරයාට ඇමරිකාවෙන් ලැබුණු පොරොන්දුව..
Ranil Wickremesinghe
Prime minister
By krishani
ඊයේ(13) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග දුරකතන සංවාදයක නිරත වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර තිබෙන අතර ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එකඟ වී ඇති අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ද එකඟ වී තිබේ.
අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන් ඉල්ලා සිට ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පළ කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |