රටේම අනාගතයට ඉදිරියේදි වෙන්න යන දේ... බැසිල් මහින්ද රනිල් එක්ව කතා වෙනදේ..

Basil Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lankan political crisis Latest Headlines
By Sithumi Mar 07, 2024 02:32 PM GMT
Report

දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සහ විශේෂ පාර්ශ්ව කිහිපයක් අතර අද රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.මේ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. රටේ මේ දිනවල නව සන්දාන ගොඩ නැගෙන සමයජ මෙම තත්වය ඉතාම සුවිශේෂි වනවා.