පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතටත් කොරෝනා...
Covid
Sri Lanka
Samagi janabalawegaya
Rajitha senarathne
By Aruna
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |