රාජාංගණයේ හිමිගේ බැංකු ගිණුමේ තිබූ කෝටි 8 වියදම් වුනු හැටි එළියට එයි..?
දැනට අත් අඩංගුවේ පසුවන පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි අටකට වුණු දේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක් පහතින්..
".. සද්ධාරතන හිමි 2022 මාර්තු මාසයේ සිට අද දක්වා අක්කර ශ්‍රාවස්තිපුර අක්කර එක හමාරක භූමි ප්‍රමාණයක් සින්නක්කර අයිතියට ගෙන එහි පන්සලක ඇතුළත් විය යුතු සියළු දෑ ගොඩ නඟා, තව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ දහම් පාසලක් ගොඩ නගා ඇත.
එම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ළමයින් 340 දෙනෙකුට දිවා ආහාරය සපයා ඇත. එමෙන්ම එම ප්‍රදේශයේ අසරණ මිනිසුන්ට වියළි සලාක ආදී නොයෙක් අයුරින් උපකාරද මියයන සෑම පුද්ගලයෙකුගේ පවුලට රුපියල් 70,000/= දහසක මුදලක්ද පරිත්‍යාග කර ඇත.
තවද, එම ප්‍රදේශයේ අසරණ ළමයින්ට සහ පුද්ගලයින්ට, පවුල්වලට මූල්‍යමය වශයෙන් සහ නොයෙක් අයුරින් විශාල වශයෙන් උපකාර කළ බවට සද්ධාරතන හිමි නම් දරයි.."
copy = Anûpa Kaviñdu Bandara
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |