හැමෝම බය වෙන රාහු අපලෙන් බේරෙනේ මෙහෙමයි. - (VIDEO)

Astrology
By Wayomi Feb 25, 2024 12:35 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔන්න ඉති හා හා පුරා කියලා ශුභ වැඩක් ආරම්භ කරන්න වගේම ශුභ ගමනය යන්න කලිනුත් කොයි දේ හරියට නැත්ත රාහු කොහෙද ඉන්නේ කියලා බලන්න නම් අපි කොයි කවුරුත් හුරු වෙලාඉන්නවා. ඒ ශුභ වැඩකට අත නොගැසිය යුතු අශුභ කාලයක් විදිහට රාහු කාලය ජ්‍යෝතීර්වේදීන් හඳුන්වන්නේ.

ඒ, නිසාම අපි හිතුවා ජ්‍යෝතීර්වේදීන් හඳුන්වන ජෝතිෂ්‍ය මතයට අනුව රාහු කාලය ගැන ඔයත් එකක් කත කරන්න. එහෙම නම් අන්තර්ජාලයෙන් උපුටා ගත්ත, කටත් හොද නැති කොහෙටටත් හොද නැති රාහු ගැන හරියටම දැනගන්න අපි යමු වීඩියෝ එකට.