ඉන්ධන බවුසරය ට ගිනි තැබූ පුද්ගලයාට සිදු කළ දේ..

By Sithumi Apr 23, 2022 02:07 PM GMT
Report

රඹුක්කනදී ඉන්ධන බවුසරයට ගිනිතැබීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව ඇප මත මුදාහැර තිබේ

. 28 හැවිරිදි සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබුණි.

අද දින සැකකරුව කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුව මුදාහැරීමටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now