රඹුක්කන සිදුවීමේ ආන්දෝලනාත්මක වීඩියෝ කිහිපයක් එළියට.. (VIDEO)

Crime police protest rabukkana
By Sithumi Apr 19, 2022 04:52 PM GMT
Report

ඉන්ධන මිල වැඩි මිළ වැඩි කිරීමත් සමග ඉන්ධන බවුසරයක් සැඟවීම යන කාරණය සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රදේශයේ දී අද සිදු වූ ගැටලුවක්  පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කළා.

මෙම විරෝධතාවයේ පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය එල්ල කළ වෙඩි පාරවලින් පුද්ගලයෙකු මිය ගියා.

මෙම සිද්ධිය සමග  අද රඹුක්කන ප්‍රදේශයට ඇඳිරි නීතිය පැන වීමද  සිදු වුණා .

පුද්ගලයෙකුට වෙඩිතබා පලවා හරින්නට තරම් එම ප්‍රදේශයේ සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය වල බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.

එම ප්‍රදේශයේ සිද්ධිය සිදු වූ අවස්ථාවේ වීඩියෝ පෙළක් අප වෙත ලැබී තිබෙනවා එම වීඩියෝ පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now