QR ක්‍රමවේදය සම්බන්ධයෙන් විශේෂ ගිවිසුමක්
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
National Fuel Pass
By Sithumi
ජාතික ඉන්ධන අවසරපත හෙවත් QR ක්‍රමවේදයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අද (19) ගිවිසුම්ගතවීමක් සිදුවී තිබේ. ඒ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදීය.
ජාතික ඉන්ධන අවසරපත හෙවත් QR ක්‍රමවේදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශ්ව වන ICTA, ඩයලොග් සහ මිලේනියම් IT යන ආයතන ඒ සඳහා එක්වී තිබුණි.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයට මෙම ක්‍රමවේදය නොමිලේ සංවර්ධනය කර ලබාදෙනු ලැබුවේ එම ආයතන විසිනි
......................................
You may like this video
'..ලංකාව දැන් තියෙන්නේ අළු යට ගිනි තත්ත්වයේ.." ප්‍රභලයකුගෙන් හෙළිදරව්වක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |