ඔයා තමයි මගේ මුළු ලෝකෙම කාලෙකින් කරලියට එන පුශ්පිකා ආදරණීය පුතුගේ උපන්දිනය වෙනුවෙන් එක් කළ සටහන...(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 31, 2023 04:46 PM GMT
Report

පුශ්පිකා ද සිල්වා ඇය ගැන බොහෝ දෙනෙක් කතා බහ කළේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින බවට පත්ව ඇගේ කිරුළ ගැලවීමේ සිදුවීමත් සමගයි.

ඉන් අනතුරුවත් විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ඇය සමාජයේ කතා බහට ලක්වුණා.

කොහොම වුණත් ඇය ඇගේ ආදරණීය පුතාව රැක බලා ගන්නේ හරිම ආදරෙන්. ඇගේ ආදරණීය පුතාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඇය තැබූ සටහන තමයි අපි මේ විදියට ඔබ සමග බෙදා ගන්නේ.

GalleryGalleryGallery