පුබුදු මාශි දෙන්නගේ ආදරණීය ජායාරූප පෙළ...(PHOTOS)
Gossip Today
Actors
Sri Lankan Actor
SL Actress Gossips
By Sithumini
පුබුදු චතුරංග සහ මාශි කියන්නේ බොහෝ දෙනා ආදරය කරන යුවළක්. ඔවුන්ගේ ආදරය ගැන බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූයේ මාශි NSBM අවුරුදු කුමරිය වීම නිසා.
කොහොම වුණත් ඔහුට සහ ඇයට මේ වන විට ආදර්නීය දියණියක් ඉන්නවා. ඒ නිසම ඔවුන් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ආදරය ඉතාම ලස්සනට ඉදිරියට රැගෙන යනවා.
ඉතින් මේ දෙන්නාගේ ආදර කතාවේ සංකේතය වුණු එයාලගේ පුංචි දියණිය එක්ක මේ දෙන්නා ජායාරූප පෙළක් ගෙන තිබුණේ මෙන්න මේ විදියට


