PTA ත්‍රස්ත පනත හා මර්ධනය වෙනුවෙන් අත්සන් එකතු කරන දැවැන්ත බැනරය (VIDEO)

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 26, 2022 02:45 PM GMT
Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් අහෝසි කරන ලෙසත් ,අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් රජයට බලකරමින් වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (26) පැවැත්විය.

එහිදී යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මර්දනයට එරෙහිව මහජන පෙත්සම සහ බැනරය අත්සන් කිරීම සිදු කරන අයුරු


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW