තවත් සැකකරුවන් 34ක් හඳුනාගැනීමට පොලිසිය සහය ඉල්ලයි - ඡායාරූප මෙන්න..(PHOTOS)
Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කළ තවත් සැකකරුවන් 34ක් හඳුනාගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිසිය පවසනවා.
ඔවුන් පිළිබඳව තොරතුරු ඇත්නම් 011 – 2083049, 075 – 6371563 සහ 1997 (Hotline) යන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. එම පුද්ගලයන්ගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

