විරෝධතාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්..!

Protest Sri Lanka Gotabhaya rajapaksha economic crisis
By Sewvandhi Apr 05, 2022 12:23 PM GMT
Report

කොන්දේසි විරහිතව විරෝධතාවලදී සිදුවන සාපරාධී ක්‍රියා හෙළා දකින බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා අතරම, සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මෑතකදී සිදුවූ ඇතැම් විරෝධතා ප්‍රචන්ඩත්වයට යොමුවී තිබෙන බව සහ විරෝධතාකරුවන් විසින් ඇතැම් පුද්ගලයන්ගේ නිවාස ඇතුලු පෞද්ගලික දේපළ ඉලක්ක කර හානි සිදුකර තිබෙන බව නිරීක්ෂණය කර ඇති බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery