පොලිසිය සහ STF නිල ඇඳුම් පිටින් අරගලයට සහය දෙයි..සිදුවූ දේ මෙන්න.(PHOTOS/VIDEO)

Sri Lanka Police Sri Lanka
By Aruna Jul 09, 2022 07:27 AM GMT
Report

කොටුව බැංකු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා භටයකු මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් සමග එක් වී ඇතැයි වාර්තා වනවා.

මෙම භටයා සිය ආයුධ හා හිස්වැසුම් පසෙක දමා නිල ඇඳුම සමඟම අරගල කරුවන්ට එක් වී ඇත.

මේ අතර මහරගම, හෝමාගම,පන්නිපිටිය ඇතුළු අවට ප්‍රදේශවල පාගමනින් කොළඹ කොටුව බලා පා ගමනින් පැමිණෙද්දී පොලිස් නිලධාරියෙකු ද සහය පළ කර ඇත .

යතුරු පැදියෙන් එම ස්ථානයට පැමිණි පොලිස් පොලිස් නිලධාරියා යතුරුපැදිය නවතා, හිස් ආවරණය ගලවා විසිකර අරගලයට ජය වේවා යනුවෙන් කෑගසමින් ඔවුන් සමග එක්ව ඇත .

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery