යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එයි. - (VIDEO)

Parliament of Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Wayomi Apr 25, 2024 05:46 AM GMT
Report

මීට සුළු වේලාවකට පෙර යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇති අතර සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉන් අනතුරුව උපදේශන කාරක සභාවේ දී මෙහි සංශෝධන පිළිබඳ කතා කළ හැකි බව ද අමාත්‍යවරයා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ දෙවෙනි දින අද ඇරඹේ. - (VIDEO)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ දෙවෙනි දින අද ඇරඹේ. - (VIDEO)

...................................................................

May you Like