ඇය නම් සැබවින්ම සුන්දරයි... ප්‍රියන්කා චොප්‍රාගේ නෑනා වූ සුරූපිණිය..(PHOTOS)

India Bollywood Indian Actress Actress
By Sithumini Aug 27, 2024 07:14 PM GMT
Report

ප්‍රියන්කා චොප්‍රා කියන්නේ කලාලොවේ ඉන්න ආදරණීයම චරිතයක්.

බොලිවුඩ් තාරකාවක් වන ඇය ලෝකෙම වසග කරගන්න සමත් වෙලා තිබෙනවා.

ඉතින් ඇගේ ඒ දක්ෂතාවය ගැන නම් කියන්මට වචන නැති තරම්. ඉතින් ප්‍රියන්කාට ආදරේ කරන එයාගේ ප්‍රේක්ෂකයන් දැනගත යුතුම දෙයක් මෑතකදි සිදුවුණා.

ඒ ප්‍රියන්කාගේ ආදර්ණීය මල්ලි විවාහ වීම. ඒ විවාහා වී තිබුණෙත් ප්‍රියන්කා තරම්ම සුරූපි සුන්දර තරුණියක් සමග බලන්නකෝ ලස්සන..  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery