බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිලෙහි සිදුවන විශේෂ වෙනස..
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By krishani
ලබන සඳුදායින් (08) දිනයෙන් පසුව බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩු වී ඇති බවත් ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිතව පවතින බවත් හේතුවෙන් එම තීරණය ගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |