ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලට විශාල ගාණකින් වෙන්න යන දෙය?.

Government Of Sri Lanka Sri Lanka Food Crisis Sri Lanka Electricity Prices Latest Headlines Decision Making
By krishani Mar 03, 2024 12:41 PM GMT
Report

අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු වීමට නියමිත බවට වාර්තා වේ.

ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලට විශාල ගාණකින් වෙන්න යන දෙය?. | Prices Of Essential Commodities

ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ තෙල් සහ විදුලිය සහන මේ මස ලබා දීමට ආණ්ඩුව මීට පෙර සැලසුම් කර තිබුණ ද එය අප්‍රේල් මාසයේ එකවර ලබාදීමට අදාළ ආයතන තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සහන අප්‍රේල් මාසයේ ජනතාවට හිමිවනු ඇති බවට වාර්තා වේ.