ස්වාධීන මන්ත්‍රීන් ජනපති සමඟ න් ජනපති සමඟ සිදු කළ සාකච්ඡාවේ තීරණය මෙන්න
Srilanka
politics
By Sithumi
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති සමඟ කළ සාකච්ඡාව සුසුමකින් තොරව අවසන් වූ බව වාර්ථා වී තිබේ.
එමෙන්ම එහිදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡාවක් ඇති නොවූ බවද වැඩිදුරටත් සදහන්.
එමෙන්ම තවත් සාකච්ඡා වටයක් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් .