ජනපති ගත් විශේෂ තීරණය..
Gotabaya Rajapaksa
Sri Lanka Politician
President of Sri lanka
By krishani
ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා (20) දින සවස 5 ට කොටුව ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.
ඒ ඉන්ධන අර්බුදයත් සමග මතුව ඇති තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |