කදුලු ගෑස් ප්‍රහාර මැද ජනතාව අභීතව ඉදිරියට යයි.. වීඩියෝව මෙන්න.. (LIVE VIDEO)

Srilanka politics mirihana seilanka
By Sithumi Mar 31, 2022 05:15 PM GMT
Report

අද (31) සවස් වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා අක්‍රිය වී ඇති බව වාර්තා වුණා..

මේ අතර මිරිහාන, පෙන්ගිරිවත්ත පාරේ පිහිටි ජනාධිපති මන්දිරය අසල විරෝධතාවය මේවන විටත් ඉතා උණුසුම් ලෙස පැවැත්වෙමින් පවතිනවා.

මෙම විරෝධතාවය පවත්වන අතරේ හදිසියේම විදුලිය සහ සංනිවේදන කටයුතු බිඳවැටී ඇති බවටයි අප වාර්තාකරුවන් පැවසුවේ

එමෙන්ම මේ වන විට එම ස්ථානයට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්ථා වෙනවා. එම දර්ශන පහතින්...

ජන හා කඳුළු ගෑස් ප්‍රහාර අතරතුර ජනතාව දැඩි අර්බුදකාරී ලෙස ඉදිරියට ඇදෙන ආකාරය වීඩියෝ වල දැක්වෙනවා.

ලයිව් වීඩියෝව පහතින්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now